Social Icons

Wednesday, April 25, 2012

තත්සරණි



දරයත්
සහෝදරත්වයත්
අතර
අපැහැදිලි සෙනෙහස...
විටෙක නැගෙමින්
විටෙක බිදෙමින්
නැගෙන
රළපෙළ...
මිටින් මුදා හළද
හැරදමා නොගිය
සෙනෙහස...
නිබද බෝ
ස්නේහයෙන්
ඡායාව මෙන් රැදුන
ගැහැණිය...
උස් මුදුනක
මා වැජඹෙන්නට
සිහින දුටු
හදවත...
නමක් නැති
නෑකමට
නම් සොයා
ළතනොවෙමු
ඔබ මිහිර
පද වැලක්ය
....................

- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/26



5 comments:

  1. නමක් නැති
    නෑකමට
    නම් සොයා
    ළතනොවෙමු

    ඒක හරි යාලු.....
    නමක් නැති බැදිම් වලට නම් හොයන්න යන ඒක බොරූ වැඩක්.....
    ඔබ මිහිර
    පද වැලක්ය......

    ReplyDelete
    Replies
    1. එහෙම නමක් දාන එක හිත් රවට්ටා ගැනීමක් විතරයි...

      Delete
  2. hmmm............. e badima hamadatamai..
    ira hada tharu thiyanakam e badima nathiven na...
    e badimata namak na....

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      මමත් හිතනවා එහෙම වෙයි කියලා.

      Delete
  3. Eka kavadavath venas venne na...

    ආදරයත්
    සහෝදරත්වයත්
    අතර
    අපැහැදිලි සෙනෙහස...

    ReplyDelete

 

Sample text

Sample Text