Social Icons

Saturday, April 21, 2012

මගෙත් එක්ක පොඩි වැඩක් පටන්ගමු



මේ Blog එක හදලාම දැන් අවුරුදු දෙක තුනක් උනත් එක එක වැඩ නිසා මට එකම එක Post එකක්වත් දාන්න අද වෙනකන්ම බැරි උනා.
ඒත් පහුගිය කාලෙම සිද්ධ උන ගොඩක් සිදුවීම් වගේම ගොඩක් පුද්ගලයින් මාව ආයෙ ලියන තැනට ගෙනාවා.
ඒ නිසා මුලින්ම ඒ අයට පින් දීලම නමෝ විත්තියෙන් වැඬේ පටන් ගමු.
එක දිගටම ලියන්න බැරි වේවි.. ඒත් පුළුවන් හැමවෙලාවෙම තවත් කෙනෙක්ටත් වැදගත්වෙයි කියලා හිතෙන දෙයක් මේ Blog එකේ තියේවි.
හැබැයි මේක පුරාවටම තියෙන්නෙ මට හිතෙන දේවල් විතරමයි.
වැඩි කතා නැතුවට අපි වැඬේ පටන් ගමු.
මට ආශිර්වාද කරන්න කවුරුත් නැති නිසා මමම ඒකත් කරගන්නම්..

All The Best Nirosh....
:D

6 comments:

  1. :) hamadeyakma hodin karanna... all the best bro..

    ReplyDelete
  2. Math enawa maithree oyath ekka duwanna.
    habai nitharama kiyala porondu wenna baha.
    puluwan hama welawema machoo.

    ReplyDelete
    Replies
    1. Thanks macho..wachaneth Loku haiyak..
      (Hebei okata Ushanthi kemathi weida danne)
      :P

      Delete

 

Sample text

Sample Text