Social Icons

Tuesday, April 24, 2012

පොද වැස්ස



පාළු අහස යට
අදුරු සැදෑවක
ඔබේ දෙනෙත්
මතකෙට නැගුනා...
සීතල සුළඟත්
වැහිබර අහසත්
ඔබදුටු මුල්දින
මතක් කලා...

එම අහසෙම අද
දුක්බර විලසින්
අදුරු වෙලා
ඔබෙ රුව ඇදුනා...
ඉදහිට වැටෙනා
මේ පොද වැස්සට
ඔබ මෙන් මා වත්
මග හැරුනා...


- නිරෝෂ් මෛත‍්‍රි -
2012/04/24


4 comments:

 

Sample text

Sample Text