Social Icons

Saturday, April 21, 2012

අදටත් නෙතට උළෙල



ද ඉස්මත්තේ
පාළු පෙදෙස
ගැඹුරු අගාධෙක
ලා.. පස්දා..
නිමාකල සෙනෙහෙ
සුන්ධයෙන්,
නැවතත්සිපිය
බොකළ මොහොතක,
ඔබවම පෙනිලා
නොපෙනී යා නම්...


සිහින ලොක හිද
දඟක සිතිවිලි..
මිරිගුව දැක දැ
අපමැවු හසරැලි..
නොලැබෙන බ දැන
හී මාළිගා
දියවී ඇදුනා
වෙළේ දියරැළි...


සින්නෙ නැහැ
මල් වරුසා අප හට..
මල් පියවිළි පෑගෙන්නෑ
දෙපට..
නාදුනනා පෙම් යුවලක්
විලසින්
යළි අ හමුවූයේ යි
මේ විලස...


- නිරෝෂ් මෛතී‍්‍ර -
    2012/03/27



4 comments:

 

Sample text

Sample Text