Social Icons

Friday, May 18, 2012

ඓශ්චර්ය විදිමින්..



හෙට සැමරේවි
තවත් එක් දිනක්
උඹලාව
විකුණන් කන..
ලගින්නට වේවි
ගිණි අවුවෙ,
උන් ඉද්දි
ටෙන්ට් යට...

රටක් රැකි විරුවන්
අද නිදන් හොරුන්
ඔබ පිදු දෑතින්
ගසති අපම
පොල්...

එදා දෙමළාට දිග්වූ
කටපුච්චා..
අද සිහළ බෞද්ධයාට..
ඒ විතරක්ද,
දේශපේ‍්‍රමියාටත්..

එකම මවකගෙ
දරුවන් මරා,
අපි දිනූ කිරුළ
ඇස්පනා පිටය..

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/05/18

1 comment:

 

Sample text

Sample Text