Social Icons

Tuesday, October 9, 2012

හැමදාම මල් පෙති ළං කලත්...



මැරුණ හිතක් අමාරුවෙන් හුස්මගන්න හදන සද්දෙ ඇහිලා තියෙනවද?
මට ඊයෙ ඇහුණා...
හැඟීම් මැරුණට පස්සෙ ඉන්නෙ කොයිවගේ මිනිහෙක්ද කියලා දැකලා තියෙනවද?
මම ඊයෙ දැක්කා...
ගොඩාක් සතුටින් ඉන්නවා වගේ පෙන්නන ඒත් අමුම අමු මළ කදක් එක්ක කතා කරලා තියෙනවද?
මම ඊයෙ කතා කලා...
එතන දැන් ජීවයක් නැහැ.
මම හිතන්නෙ ඌ දැන් ගන්ධබ්බයෙක්...


- නිරෝෂ් මෛති‍්‍ර -
- 2012/10/10 -


3 comments:

  1. මාර ලියවිල්ලක්!

    ReplyDelete
  2. ධමිමික ස‍‍දරුවන්,හිරුහිමාවී ගොඩක් ස්තූතියි අදහස් වලට...

    ReplyDelete

 

Sample text

Sample Text