Social Icons

Sunday, October 7, 2012

ඇවිදින මළකඳ




මෙච්චර සතුටු වෙන්න
දේවල් තියෙද්දිත්,
සතුටක්,
නොදැනෙන හැටි...
දුක් වෙන්න
ඇති තරම් දේවල්
ඇගේ හැපි හැපි යද්දිත්
දුකක්
නොදැනෙන හැටි...
මම හිතන්නෙ
ඔයාව
වළලපු දවසේ
මාත්
මැරෙන්නැති...

- නිරෝෂ් මෛති‍්‍ර -
2012/10/07

6 comments:

  1. වචන දාහක් පේලි කීපයකින් ..... උපරිමයි

    ReplyDelete
  2. ලස්සනයි...

    ReplyDelete
  3. හිතේ පැළලදියම් උන අදහසක්. කියවපු ගමන් හිතට දැනුනා. ලස්සනයි කියනවාට වඩා නියමයි කියන්නම් :)

    ReplyDelete
  4. දිනෙල්ක, හිරුහිමාවී, සිහින මදාරා - ගොඩක් ස්තූතියි අදහස්වලට...

    ReplyDelete

 

Sample text

Sample Text